අවස්ථා කමනාකරණය කියන්නේ න්‍යයාත්මක පදනමක් සහිත විෂයක් ඒ නිසා දැන් ලොකයේ බොහො රටවල මගුල් තුලාවල ඉදල ජාතික උත්සව දකවා සෑම උත්සවයකදීම අවස්ථා කලමනාකරණය කිරිම සදහා අවස්ථා කලමනාකරුවන්ගේ සහය ලබා ගන්නවා ඒකට හෙත්ව තමයි අවස්ථාවක් කියන්නේ අපිට විවිධාකාරයෙන් භාවිතා කරන්න පුල්වන් දෙයක් විම මේ අවස්ථාවන් කලමනාකරණය කර ගත්තොත් ආයතනයකට හො ව්‍යපාරයකට හො රටකට අපේක්ෂා කරන ඉලක්ක කරා යන්න පහසු වෙනවා .මේ නිසා ඔලිම්පික් උළේලතක් පවත්වන් රටක් ඉදිරිපත් වෙනවා කියන්නේ එම අවස්ථාවෙන් උපරිම ප්‍ර යාජනයක් රටට අත් කර දිම අරමුණක් වෙනවා .මෙතනදී විවධ අංශ වලින් විවිධ පැති වලින් රට ඉහලට ඔසවා තබන්නට හැකි ආකාරයෙන් එම අවස්ථාව කලමනාකරණය කරන්න එම රටවල් උත්සාහ ගන්නවා .කරන වියදමට වඩා ප්රතිලාභයන් ගන්න පුලුවන් විදියට වැඩක් සංවිධෘනය කරනවට කියන්නේ අවස්ථා කලමනාකරනය කියලා .සමහර විට වැඩක් කරන කොට එකත් වන අපද්‍රව්‍ය ටික බවා අවස්ථෘ කලමනා කරනයෙදි අවම කරන්න සැලසුම් හදනවා .
හොද හො නරක අවස්ථාවන් අපිට හමු වෙනවා හොද අවස්ථාවනුත් නරක අවස්තාවනුත් නිසි පරිදි කලමනාකරණය කරේ නැතිනම් එම අවස්ථාවන් වලින් වැඩක් නැති වෙනවා .ඉන්දියාවේ නිදහස් සටන කලමනාකරණය කරපු නිසා ඉන්දියානු ජාතිකත්වය ගොඩ නැගුණු අතර නිදහසට අමතරව ජාතිකත්වයකුත් රටේ නිර්මාණය වෙනවා මේ නිසා නිදහසින් පස්සේ ලැබුණු සැම අවස්ථාවක්ම නිවරදිව කලමනාකරණය කර ගන්න හැකි වෙනවා .අද අපි යට වෙලා ඉන්න ඉන්දියානු වෙළදපොල කියන්නේ ඉන්දියානු අවස්ථෘ කලමනාකරණයේ ප්‍රතිඑලයක් .නිදහසින් පස්සේ විදේශිය අයොජන නිවරදිව මෙහෙයවන් ගමන් තාක්ෂණය අත්පත් කර ගන්න ක්‍රියා කරනු ලැබුවා එහි ප්රත්එලයක් වුනේ ඉන්දියාව තුල තාක්ෂණය මුල් ඇද ගැනිම එසේම නිදහස් වෙළපොල ඇතුලේ දේශිය ධනවතුන් පිරිසක් බිහිවෙන්න ඉඩදෙන අතර ඔවුන්ගේ ආයොජන රටේ නිෂ්පාදන ආර්ථිකය දියුනු කරනු ලැබුවා .
අපිට ලැබුණූ හොද දෙවල් වල් නරක් දෙවල් වත් අපි හිරියට කලමනාකරණය කරේ නැති නිසා අපිට ඒවායින් යන්න තිබුණූ ගමන යන්න ලැබෙන්නේ නෑ .එක් සරළ උදාහරණයක් ගත්තොත් ඔරුවල වානේ සංස්ථාව රැසියාවෙන් අපිට ලැබෙනවා ඒත අද ඒක අපි විදේශිය සමාගමකට විකුණලා .කැළණි ටයර් සංස්ථාව ලැබෙනවා රබර් කර්මාන්තය දියුණූ කරන්න ලැබුණූ අවස්ථාවක් .ඔය විදියට හොද දෙවල් වගේම සුනාමිය් වැනි නරක් දෙවල් තුල්න උනත් මේ රටේ ඉරණම වෙනස් කරන්න පුල්වන් වන විදියට ඒ අවස්ථාවන් කලමනාකරණය කර ගන්න පැවති රජයන්ට අවස්ථා කලමනාකරණය පිලිබද අවබොධයක් තිබුනේ නෑ ඒ නිසා ලැබුණු බොහො දෙවල් ප්රෙයාජනයකින් තොරව විනාශවෙලා යනවා . වෙරළ අයින්වල තිබුණු නගර සභා මහ නගර සභා ප්‍රාෙද්ශිය සභා වලට විශාල වශයෙන් ආධාර ලැබුණත් ඔවුන් ඒවා වියදම් කලේ නගර අලංකාරණය හො වෙරළ අලංකරණය වැනි ව්‍යපෘති වලට වගේම අලංකාර ආදාහණාගාර ඉදි කරන්න කසල ටික වත් කලමනාකරණය කර ගන්න මේ මුදල් භාවිතා කරන්න තරම් අවසථා කලමනාකරණ දැක්මක් නොතිබිම නිසා රට තිබුණූ තැනම අදටත් පල්වෙමින් තියෙනවා .අඩුම තරමේ විදේශීය සංව්ධෘනයක් පලාත් පාලන ආයතනයකට සුනාමිය වෙලාවේ මුදල් දෙන කොට ඉල්ලන්න තරම් දෙයක් සමහර පලාත් පාලන් ආයතන වලට තිබුනේ නැ මේ නිසා ජනප්‍රිය ඉල්ලීම් වලට එහා ගිය කිසිවක් ලබා ගන්න සැලසුම්ක තිබුනේ නැ
රටකට ආයතනයකට විතරක් නොවෙයි පවුලකට වුනත් අවස්ථා කලමනාකරණය වැදගත් වන්නේ හරියට ඉලක්ක තොරබේරගෙන හිටියොත් විතරයි .අද දවසේ අපිට වැදගත් වෙන්නේ රටක් විදියට අපිට ඇති අරමුණූත් එක්ක කොහොමද ලැබෙන අවස්ථාවන් කලමනාකරණය කරන්නේ කියන බරපතල ගැටලුව .දේහපාලනිකව අපිට අවස්ථෘවක් ලැබෙමින් තියෙනවා මිනිස්සු මේ පවතින දේශපාලන රටාව ප්රත්ක්ෂෞප කරමින් ඉන්න ගමන් විවිධෘකාරයෙන් දේශපාලනිකව මැදිහත් විම් කරනවා .පොදු ජනතාවක් විදියට සංවිධානය වීමේ තත්වයක් තියෙනවා .මේ අවස්ථාවේ අපි දක්ෂ වුනොත් මේ වර්ධණය වන ප්රවණතාවයන් කලමනාකරන කර ගන්න අපිට රට ගොඩදාන එක අමාරු වෙන එකක් නෑ ..
වජිරකාන්ත උබේසිංහ