වියත්මග කුලියාපිටිය ශාඛාවේ “අරඹඹු ගමනක් -පිරිපුන් දේශයක් උදෙසා” යන තේමාව යටතේ මාර්තු මස පැවැත්වූ සම්මන්ත්‍රණයට වෘතිකයන්, ව්‍යවසායකයින් සහ විද්වතුන් විශාල සංක්‍යාවක් සහභාගී වුහ. වියත්මග සභාපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිත වූ අතර මේ අවස්තාවවේදී මේජර් ජෙනේරාල් කමල් ගුණරත්න, නිවාඩ් කබ්රාල්, ආචාර්ය නාලක ගොඩහේවා, දොස්තර සීතා අරඹේපොළ, රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, මොහාන් සමරනායක යන අය සභාව ඇමතුහ. මෙම සම්මන්ත්‍රණය වියත්මග කුරුණෑගල දිස්ත්‍රික්ක සංවිධායක දොස්තර ශාන්ත ද සිල්වා මහතා ප්‍රමුඛ කාරක සභාව මගින් සංවිධානය කරනලදී.